Kuddah
SI

Kuddah 歌词

原文语言SI
浏览量577
Aa阅读设置
文字大小 18

原文歌词

SI
暂时没有翻译,当前显示原文歌词。
ලබ්බේ තොයිලෙ පොල් මුඩ්ඩා ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක් මුන් දන්නවා මගෙ නෑ බදන් කන පුරුද්දක් ඒ වුනත් ඒ හුත්තා කියනවා ගැන මුද්දක් මොන හුත්තක්ද? සුන්නද්ධුලියි සුන්නා කරනවා සුන්නත් චුට්ටක් පූදියි ඌත් කපෝතියි පුතා ඌ දෙයි ළතෝනි කල්ලතෝනි kuththa (බල්ලා) දේවදත්ත claiming ඌ ලු බුද්ධා! මං දෙන ඇත්ත වදන් කටු ඇනී කණ් දෙකෙන් තාම බේරෙයි වගේ පැණී මගේ සිංදු විචාරය කරන්න කලින් zany පොත් අරන් කියවපන් සාමාන්ය දැනීම් උඹේ කතාවලින් පේන්නේ මම ඉද්දි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් ගොඩක් දුකායි ඊරිසියාකම උඹේ චරිතෙට බොකයි ටෞකයි මම උඹට දෙන්නේ එක ටොක්කයි මං ඇත්ත කිව්වම රිදුනා ද සුද්දා? දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා? උඹ දන්න smoka මම වැළලුවා පසුත් දා උඹ මාව අවුස්සා පසු තැවෙයි පසුදා ම උඹේ කැරිකම උඹේ හෑලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි උඹේ වදන් ඇහිලා මොන ගෑණිත් ගියා වේලි මගේ වදන් ඇහිලා උඹේ ගෑණිත් හිනා වේවි පිස්සුද හුත්තෝ! උඹේ තත්වෙට එන්න කවුද කලේ උත්සාහ? මං ඔන්නම් තියන්නම් උඹව දැන් ඉන්න තැනින් උඩට උස්සා! අතන මෙතන විවේචනේ කරන උඹ නම් නපුංසා මං කුඩ්ඩා ලෝක වටේ දුවන්න පුළුවන් උඹවත් උස්සන් මං කුඩ්ඩා (ඉපදෙද්දි දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා) උන් මට කියන්නේ කුඩ්ඩා (පටන් ගත්තා යුද්ධ සෙල්ලම කරනවා සුද්ද) ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා (අලුත් අවුරුද්ද Smoka වෙලා රුද්ර) ලංකාවම හොල්ලපු කුඩ්ඩා (උඹේ ඔය මුද්ද තියා ගනින් හුත්ත!) සෙල්ලම කුඩු කරනවා අද කුඩ්ඩා වදනයි දැම්මේ zany දැවෙනවා දුම් දාන් දැක්කම පේනවා කොකියනවා කුහක කමෙන් කුක්කා ඕක තමයි මටත් ගන්න ඕන වුනේ උලුප්පා ඕහොම තමයි අනිත් උන්වත් දාන්නේ මං පුලුස්සා මිනිස්සු තමයි මාව තිබ්බේ උස්සා උන්ට දෝදු නෑ උන් දන්නවා කවුද සුදුස්සා උඹේ මුණෙන් පේනවා උඹට නෑ මාව රුස්සන්නේ උඔ වදන් වැඩ්ඩෙක්! ඒත් ගතිගුණ පුස්සක්නේ! උඹ දන්නේ වත් නෑ කවුද කියලා smoka එක වචනයක්වත් කතා කරලා නෑ කොහොමත් ළගින් ගියා වගේ නම් මතකයි එක මොහොතක් එහෙම උඹ මගෙ ගැන කියවන්නේ කොහොමද උඹ උඹේ යාඵවෝ ගැනත් බොරු කිව්වේ ඔහොමද උඹේ වටේ යාළුවෝ රැදෙන්නේ නැත්තේ ඕකද Smoka ට ට්රැක් ද? ට්රැක් තමයි bipolar ගන්නම ආස ඒ තමයි හුකෝලා උඹ ඔය බැල්ලි කියන එකා මගේ මල්ලි ඌට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගහනවා අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්නේ නෑ හුත්තෝ ගෙදරට ගල් වි පුබුදු! ඇයි කැරි පුරැදු? උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතු වූ උඹේ වදන් හොදයි හැබැයි ගදයි වගේ සුදුළුණු උකුස්සෙක්ට සුපිරි ගොදුරක් පොර කුකුල්ලු ගෙවන්න ණය නෑ කාටවත් මට වාරිකව ස්වයංක්රීයව සල්ලි එනවා ගිණුම් වලට මාසිකව හුත්තෝ මම rapper ලංකාවේ මිල අධිකම ගෑණුන් ගෙන් යැපෙනවා කීම උඹේ මොලේ මදිකම උඹේ තියෙන කැත කෑලි මට කරකෝලා එව්වත් ඒවා ආපිට යැවෙනවා හරෝලා මං ඇත්තෙන් ඉන්නේ බය නෑ aura වගේ aurora ඒකයි 'බොසා' හිනා වෙලා ඉන්නේ අවුලෝලා මං කුඩ්ඩා

相关歌词